දිස්ත්රික් ලේකම් කාර්යාල මෙන්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලද ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
වෙනදා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පාලනය විය.
ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත්ව ඇති ආයතන හා දෙපාර්තමේන්තු ප‍්‍රමාණය 35 කි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.
ඒ අනුව මේ සියලූ ආයතන ආරක්‍ෂක ඇමැතිවරයා වන ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතට පත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...