දේශීය පුවත්

කරුණාකර භික්ෂුන් බල පෙරේත දේශපාලනය නතර කළ යුතු බවත්, මන්ත්‍රීකම්වලට භික්ෂූන් ගහමරා ගන්නා දේශපාලනය වහා නතර කළ යුතු බවත් පූජ්‍ය දේවාලේහිඳ අජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවධාරණය කරයි.

උන්සවහන්සේ පෙන්වා දෙන්නේ මෙය ලජ්ජා නැති වැඩක් බවත්, චීවරය දරා කරන මේ රණ්ඩුව වහා නතර කරන ලෙසත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

ලාංකික සිංහල දෙමල මුස්ලිම් මහජනයා වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් ලාංකික භික්ෂුන් වහන්සේ පෙරමුණ ගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More