අද (12) ඇමති ධූරයන්හි දිවුරුම් දුන් සියලුම අමාත්‍යවරු වෙත ජනාධිපතිවරයා නියෝගයක් ලබා දී තිබේ. ඒ මේ වන විටත් පත්ව සිටින ආයතන සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු පත්වීම්වල වෙනසක් වන්නේ නම් ඊට ජනාධිපතිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බවයි.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙන එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ එකී පත්කිරීම් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවකින් බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...