පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරුට මෙවර අමාත්‍ය මණ්ඩලයේ කිසිඳු තනතුරක් ලබාදී නොතිබීම විශේෂත්වයක්.
සුසිල් ප්‍රේමජයන්ත , රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න,චන්දිම වීරක්කොඩි ,අනුර ප්‍රියදර්ශන යාපා,ඩිලාන් පෙරේරා ,එස් බී දිසානායක, මහින්ද යාපා අබේවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙවර අමාත්‍ය මණ්ඩයේ තනතුරක් හිමී වී නැහැ.
මේ පිරිස අතරින් මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක තනතුර සඳහා යොජනා වී ඇතැයි නිල නොවන තොරතුරු අනාවරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...