වියත්මග සංවිධානය නියෝජනය කොට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ ආචාර්ය සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන හට රාජ්‍ය අමාත්‍ය ධුරයන් පිරිනමා තිබේ.
ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
ආචාර්ය සරත් විරසේකර : පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...