නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්න ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජයේ කිසිදු ඇමති ධුරයක් හිමි නොවී ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් විය.
එහිදී ඔහු මානාප ඡන්ද 111 137 ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැන්නා බවට ද පත්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...