රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු දිවුරුම් දීමෙන් අනතුරුව මේ වන විට නව කැබිනට් මණ්ඩලය ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.
අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරුන් මෙලෙස දිවුරුම් දෙනු ඇත.
කැබිනට් අමාත්‍යවරු
01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
02. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
03. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
04. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
05. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය
06. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
07. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
08. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
09. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
10. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
11. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
12. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
13. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍යාංශය
14. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
15. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
16. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
17. එස්.එම්.චන්‍ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
18. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
19. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
20. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
21. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
22. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
24. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය
25. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
26. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...