නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.
අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් නව කැබිනට් මණ්ඩලය සමන්විත වේ.
ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත මේ වන විට පත්වීම් ලබා දෙනු ලබයි.
කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ
ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන
කළුතර දිස්ත්‍රික්කය – සංජීව එදිරිමාන්න
මහනුවර දිස්ත්‍රික්කය – වසන්ත යාපා බණ්ඩාර
මාතලේ දිස්ත්‍රික්කය – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය – එස් බී දිසානයක
ගාල්ල දිස්ත්‍රික්කය – සම්පත් අතුකෝරළ
මාතර දිස්ත්‍රික්කය – නිපුන රණවක
හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති
යාපනය දිස්ත්‍රික්කය – අංගජන් රාමනාදන්
කිලිනොච්චිය දිස්ත්‍රික්කය – ඩග්ලස් දේවානන්දා
වව්නියාව දිස්ත්‍රික්කය – කේ. දිලීපන්
මාන්නාර සහ මුලතිව් දිස්ත්‍රික්ක – කාදර් මස්තාන්
ත්‍රීකුණාමලය – කපිල අතුකෝරළ
අම්පාර – ඩී. විරසිංහ
කුරුණෑගල – ගුණපාල රත්නසේකර
පුත්තලම – අශෝක ප්‍රියන්ත
අනුරාධපුරය – එච්. නන්දසේන
පොළොන්නරුව – අමරකීර්ති අතුකෝරළ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...