අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන අසිත හේමතිලක නොහොත් ‘සොල්ටා’ නැමැත්තා පොලිස් වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙම අපරාධකරු මුල්ලේරියාව, වැලිවිට ප්‍රදේශයේදී පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට යාමේදී මෙලෙස පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙම පුද්ගලයා අපරාධ රැසකට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...