නව අධ්‍යාපන අමාත්‍යවරයා ජී.එල්.පිරිස් මහතා වන බවට රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට අධ්‍යාපන අමාත්‍ය තනතුර දරන්නේ ඩලස් අලහප්පෙරුම මහතායි.
මෙවර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍ය තනතුරු හතරක් ඇති කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...