සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වඩාත් සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නමුත් එය පාදෙණිය මහතාට ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම රජය සතු බවද ඔවුන් පවසයි.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්ද කිසිදු ගැටළුවක් නැති බවත් පවසන එම සංගමය සෞඛ්‍ය ලේකම් ධුරය ගැන තම සංගමයෙන් විමසුවහොත් අනුරුද්ධ පාදෙනිය මහතාගේ නම යෝජනා කරන බවත් කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...