දේශීය පුවත්

රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වාට එරෙහිව ‘දුටුතැන අල්ලනු’ යැයි දැක්වෙන ඉන්ටර්පෝල් වරෙන්තුවක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය රහස් හෙළි කිරීම, විදේශ තානාපති කාර්යාලයන් සමග සබඳකම් පැවැත්වීම, සාවi සාක්‍ෂි නිර්මාණය කිරීම, රජයට හොරෙන් රටින් පැන යෑම යන චෝදනා ඔහුට එල්ලවී තිබේ.

මේ හැර ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සුදු වෑන් සිද්ධියට සම්බන්ධ බවට ජෙයනි ත්‍යාගරාජා නමැති ප‍්‍රංශ ද්‍රවිඩ තරුණියට ප‍්‍රකාශ කිරීම ගැනද ඔහුට චෝදනා එල්ලවී ඇත.

2019 නොවැම්බර් 24 දා මෙරටින් ස්විට්සර්ලන්තයට ගිය නිශාන්ත සිල්වාට ස්විස් රජය දේශපාලන රැුකවරණ ලබාදී ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More