පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එළැඹෙන සතියේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායකට දැනුම් දී ඇත.
ඒ අනුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ඇමැති සාගල රත්නායකට මෙම 21 වැනි දින කොමිසමේ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධනට මෙම 18 වැනිදා කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශ ලබාදෙන ලෙසට දැනුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...