හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නව ඇමැති මණ්ඩලයට ඇතුළත් නොවන බව සඳහන් වෙයි.නව ඇමැති මණ්ඩලය පත්කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැතිධුර 3ක් හිමි වෙයි.
කැබිනට් ඇමැතිධුර තුනට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාලද සිල්වා සහ දයාසිරි ජයසේකර පත් කරන ලෙස දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (11 වැනිදා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලිපියක්ද යොමු කර ඇත.
කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිධුර දෙකට දයාසිරි ජයසේකර හා රංජිත් සියඹලාපිටිය පත් කිරීමට නියමිතව ඇත. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (11 වැනිදා) පැවැති උත්සවයකදී ද ඇමැති ධුර පිළිබඳව සුළු වේලාවක් කතා බහකද නිරත වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...