ප‍්‍රධාන පුවත්

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව විසින් මේ වන විට සොයා ගෙන තිබෙන එන්නතට ලොව රටවල් 20කින් බිලියනක පමණ ඇනවුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1957 දී සෝවියට් සංගමය විසින් ලොව ප්‍රථම චන්දිකාව දියත් කිරීම තරම්ම විශිෂ්ට ක්‍රියාවක් වන හෙයින් මෙම එන්නතට ස්පුට්නික් V ලෙස නම් තබා ඇත.

රුසියාවේ ගමාලියා ආයතන විසින් මෙම එන්නත නිපදවා අත්හදා බලා ඇත.

එය සාර්ථක බවට ජනාධිපති ව්ලදිමීර් පූටින් විසින්ම සහතිකයක් දී තිබෙන්නේ ”මම දන්නවා එය සාර්ථක බව මොකද මගේ දියණියකට එන්නත ලබා දී තිබෙන්නේ” යනුවෙන් පවසමින්ය.

ඒ අනුව මේ වන විටත් එම එන්නත ලියාපදිංචි කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More