අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ සියල්ල හෙළි කිරීමට අද (11) ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කටයුතු කළේය.
ඒ අද රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය. අපේ ජන බල පක්ෂය නිර්මාණය වීමේ සිට ජාතික ලැයිස්ත මන්ත්‍රී දුරයක් ලැබී එය අර්බුදයක් තත්වයට වර්ධනය වූ ආකාරය එහිදී උන්වහන්සේ දීර්ඝ ලෙස පැහැදිලි කරන ලදී.
අදාළ මාධ්‍ය හමුව පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...