හෙට පත්වන කැබිනට් අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් ”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුකූල වන පරිදි එකී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ විසින් සපුරාලිය යුතු ජනතා කේන්ද්‍රීය වැඩසටහන් හා සුවිශේෂි ප‍්‍රමුඛතාවන්ද ඇතුළත්ව, එක් එක් අමාත්‍යවරයා වෙත පවරනු ලබන විෂයයන් හා කාර්යයන් ද, අදාළ ආයතන, නීති හා අණපනත් ද, ඊට අමතරව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ ප‍්‍රතිපත්තිමය මගපෙන්වීම යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත පවරනු ලබන අමාත්‍යාංශ ද, විෂයයන් හා කාර්යයන් හා අදාළ ආයතන, නීති හා අණපනත් ද, පහත දැක්වෙන උපලේඛනයේ සඳහන් පරිදි විය යුතු බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
එම නිවේදනයට අනුව අමාත්යංශ පත්වීම මෙසේය –


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...