මහින්ද රාජපක්ෂ මහතා 2015 පරාජයට පත්වීමෙන් පසු ඔහු වෙනුවෙන් පෙනී සිටි ඒ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 53 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට කැබිනට් ඇමැතිකමක් ලබා දෙන ලෙසට යෝජනා රැසක් ඉදිරිපත්ව තිබුණද හෙතෙම එම තනතුර බාරගන්නේ අදාළ 53 දෙනා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වීමෙන් පසුව පමණක් බවද දැනගන්නට තිබේ.
මීට අමතරව මෙවර මැතිවරණ ප්‍රතිපලවලට අනුව අදාළ 53 දෙනා නියෝජනය කළ කදවුරේ සිටි පද්ම උදය ශාන්ත සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන් පරාජයට පත්ව තිබීම නිසා ඒ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීමටද නාමල් රාජපක්ෂ මහතා තීන්දු කොට ඇත.
ඒ දෙදෙනාට සාධාරණය ඉෂ්ට කිරීමටද නාමල් රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...