ප‍්‍රධාන පුවත්

කොවිඩ්-19 වෛරසය මැඩපැවැත්වීමට හැකි එන්නතක් රුසියාවේ මොස්කව් හි සමාගමක් විසින් නිපදවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විසින් තමන්ගේ දියණියක දැනටමත් මෙම කොරෝනා ප්‍රතිරෝධී ඖෂධය එන්නත් කරගෙන ඇති බවයි.

මාස දෙකක කාලයක් මෙම එන්නත් පරීක්ෂණ සදහා යොදාගත් අතර, එහිදී එම එන්නත කාර්යක්ෂම බව ඔප්පු වී තිබේ.

මෙම එන්නත ලබාගත් තම දියණිය මේ වන විට ඉතාමත් සුවයෙන් පසුවන බවද පුටීන් සදහන් කර ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය ප්‍රතිරෝධී එන්නතක් ලියාපදිංචි කළ පළමු රට ලෙස රුසියාව පත්ව තිබේ.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියත් සමග මේ වන විට ලොව පුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2ක ඉක්මවා ඇත.

මෙම වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 7කට අධික වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More