දේශීය පුවත්

ඊයේ(10) දින හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය ෂණිකව ඉවත් කළ යුතු බවය.

ඒ සමගම 18 වන සංශෝධනයද ඉවත් කළ යුතු බවටද ඊට පෙර යම් මතවාදයක් ගොඩනගනු දක්නට ලැබුනි.

18 සහ 19 යන සංශෝධන දෙකම එකවර ඉවත් කිරීම මගින්  පවතින 19 වන සංශෝධනය  නැවත සංශෝධනය කිරීම හරහා    එහි යම් කොටස් ඉවත් කිරීම සහ යම් කොටස් ඉතිරි කිරීම  නිසා ඇතිවිය හැකි ගැටළුව නිසා ඇති විය හැකි අවුල මග හැරී යනු ඇත.

19 කෑ ලි ගැලවීමට ගිය විට යම් කෑලි ඉතිරිකොට සෙසු කෑලි ගැලවිය යුතු යැයි සමාජ මතයක් ඇති විය හැකි බව විචාරකයෝ පවසති. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවයට අදාල ප්‍රතිපාදන සහ කොමිෂන් සභා වලට අදාළ ප්‍රතිපාදන ඉවත් නොකළ යුතු බවට ප්‍රභල සමාජ මතයක් ඇති විය  හැකි බව කියවේ.

19 වහා අහෝසි කළ යුතුයි – බැසිල් රාජපක්ෂ

19 වහා අහෝසි කළ යුතුයි – බැසිල් රාජපක්ෂ

Gepostet von Lanka Lead News am Dienstag, 11. August 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More