ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලයිස්තුවට නම් කළ දෙදෙනාගෙන් පළමු වැනියා ලෙස නම්කොට තිබුනේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් මහතාගේ නම බවත් නමුත් ඒ වෙනුවට දෙවැනියට සිටි සුරේන් රාගවන් මහතා ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමකින් තොරව බව එම පක්ෂයේ ආරංචිමාර්ග පවසයි.
පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම්වරයාට එසේ තමා කැමති අයෙකු පත් කිරීමට පෙර දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමේ යුතුකමක් තිබූ බව ඔවුන්ගේ මතය වී ඇත.
නමත් එසේ පත් කිරීමට පෙර පත් කළ යුත්තේ කවුදැයි නම් නොකළේ කුමක් නිසාදැයි ලංකා ලීඩ් නිව්ස් ප්‍රශ්න කළ විට එම ආරංචිමාර්ග කියා සිටියේ නම් දෙකම පත් කරනු ඇති බවට වූ විශ්වාසය නිසා එසේ කළ බවය.
මන්ත්‍රීධූර දෙකක් දිය නොහැකි බව ඔවුන්ට දන්වා ඇත්තේ පත්කිරීම් කිරීමෙන් පසුව බවද ඔවුන් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...