හෙට දිව්රුම් දෙන නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට අමාත්‍ය ධූර ලබා දීමට එකගතාව පළවී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද අමරවීර සහ නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන්ට කැබිනට් අමාත්‍ය ධූර හිමිවනු ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙහිදී වාර්තා වන විශේෂ කරුණ වන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමට තීන්දු කර තිබීමය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...