මෙරට තවත් කොවිඩ්-19 ආසාදිතයින් 27දෙනෙකු ඊයේ හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2871 දක්වා ඉහළ ගොස් තිබේ.
හඳුනාගැණුනු ආසාදිතයින් 27 දෙනා අතර සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 දෙනෙකු සිටින බවත් ඔවුන් සියලුදෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටින අය බවත් සෞඛ්‍ය අංශ පවසයි.
අනෙක් පුද්ගලයින් සිව්දෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වෙයි.
ඒ අනුව මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 267 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 2593 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...