දේශීය පුවත්

ඊයේ දින වීරකැටිය මැදමුලන ඩී.එස් රාජපක්ෂ විද්‍යාලයේදී තම ඡන්දය භාවිත කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනමාධ්‍ය අමතා ප්‍රකාශ කරනු ලැබුවේ මහජනයා තමාට තුනෙන් දෙකේ බලය ලබාදුන්නේ නැති නම් එය පාර්ලිමේන්තුව තුළ හදා ගන්නා බවය.

ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ අගමැතිවරයාගේ ප්‍රකාශය මඟින් මීට පෙර රවී කරුණානායක මහතා විසින් සිදුකළ ප්‍රකාශය තහවුරු වන බවය.

ඒ අනුව එම ප්‍රකාශය ජාතික ආණ්ඩුවක් පිළිබඳව ඉඟියක් බවට සැලකිය හැකි බවද විචාරකයෝ පවසති.

එසේ වුවත් පරාජිත කුමන පාර්ශවයක් සමඟ වුවත් ජාතික ආණ්ඩුවක් හැදීම ජනවරමට පිටුපෑමක් ලෙස සැලකිය හැකි බවද ඔවුහු පවසති.

සබැඳි පුවත් –

ඡන්දයෙන් පසුව ජාතික ආණ්ඩුවක් – රවී කරුණානායකගේ නායකත්වයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට – ඇමතිකම් 7 ක් නියෝජ්‍ය 06 ක් – රවීගේ ගෝලයෙකුගේ හඬපටයක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More