දේශීය පුවත්

අගෝස්තු 05 වැනිදායින් පසු බිහිවන පොදුජන පෙරමුණු ආණ්ඩුව තුළ විපක්ෂයේ කාර්යභාරයත් ඉටු කිරීමට තමන් හා විමල් විරවංශ මහතා කටයුතු කරන බව උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුනහොත් එය අයුතු ලෙස පාවිච්චි කරාවි දැයි යන සැකයක් ජනතාව තබා ගත යුතු නැති බවද පෙන්වා දෙන ගම්මන්පිල මහතා එවන් තත්වයකට එරෙහිව තමා හා විරවංශ මහතා නැගී සිටින බවද සඳහන් කරයි.

මේ වන විටත් විරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන් පොරොන්දුව හා තීන්දුව නමින් එකඟතා ගිවිසුමකට අත්සන් කොට ඇති අතර එහි අන්තර්ගතය වන්නේද ආණ්ඩුව නිසි මඟට ගැනීමය.

සබැදි පුවත් –

බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් ප්‍රතිඥාවක් (Video)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More