කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 349 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහ කටාර් හි සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටි 335 දෙනෙකු සහ කටාර් හි සිටි 14 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් 29 දෙනෙකු ද ඊයේ (31) පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.
පැමිණි සියලුදෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...