දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතාව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා තදබල කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඒ මහතාගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් මතුව ඇති නිසා විශේෂ පොලිස් ආරක්ෂාවක් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම තර්ජනය එල්ල කළ පාර්ශ්වය පිළිබඳ මාධ්‍ය වෙත කරුණු අනාවරණය කළ නොහැකි බවත් එය පොලිස්පතිවරයාට පමණක් දැනුම් දෙන බවත්ය. මේ කතාව මාධ්‍ය වෙත පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ජීවිතය සම්බන්ධයෙන් තමන් බියට පත්ව සිටින නිසා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැදි පුවත් –

බැසිල්ට මරණ තර්ජන – ශානි අබේසේකරට, චම්පික රණවකට ඕමාරේ කස්සප හිමිගෙන් චෝදනා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More