දේශීය පුවත්

එම්සීසී ගිවිසුමට අදාල කමිටුවේ සභාපතිව සිටීමත්, ඊට අදාල වාර්තාව සකස් කිරීමත් යන “බරපතල වරද” සිදුකිරීම වෙනුවෙන් ලලිතසිරි ගුණරුවන් නිර්දය ප්‍රහාරයට ලක්වෙමින් සිටින බව නීතිඥ කපිල ගමගේ මහතා පවසයි.

ලංකා ලීඩ් වෙත ලිපියක් යොමු කරන කපිල ගමගේ මහතා පවසන්නේ  අසනීපය හඳුනාගත් වෛද්‍යවරයාට පහර දීම වැනි වූ  ප්‍රහාරයෙන් සිදුවන්නේ ලෙඩා මිය යාම මිස වෙනත් සාධනීය යමක් නොවන  බව පැහැදිලිව තිබියදී  මෙලෙස ප්‍රහාරයන් එල්ල කරන්නේ ම අසනීපයේ හෙවත් වෛරසයේ උවමනාවට බව හොඳින් ම පැහැදිලි වන බවයි.

නූතන එක්නැලිගොඩයලා ලවා ගුණරුවන්ට පහර දෙමින් මේ උත්සාහ කරන්නේ වෛරසය පැතිරවීමට සුදුසු පරිසරය සකසා ගැනීම බව තේරුම් ගත යුතු බවද ඔහු අවධාරණය කරයි.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න  –

මුං – ගුණරුවන්ට; බයයි නංගියේ

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More