දේශීය පුවත්

සංස්කෘතික අරමුදල මගින්  සිදු කොට ඇති මූල්‍ය වංචාව බැදම්කර වංචාව තරමටම බරපතල බවට සමාජ මතයක් පවතින බැවින් ලංකා ලීඩ් ඒ පිලිබඳව ජාතික සංවිධානවල මතය සොයා බලන ලදි.

අප විසින් මතුකළ කාරණයට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබා දුන් පිළිතුර ඔහුගේ වචනයෙන් –

” මොන වංචා කළත් සජිත් ප්‍රේමදාස මහතා හිරේ යන එකක් නැහැ. ආණ්ඩුව මෙම ප්‍රශ්නය භාවිතා කරල සජිත් රූකඩයක් බවට පත් කර ගනියි. එහෙත් බොහෝවිට ඔහුගේ නීතිවිරෝධී නියෝග පිළිපැද්ද නිලධාරීන්ට හිරේ යන්න වෙයි. කෙසේ වෙතත් ආණ්ඩුවේ පළමු රාජකාරිය විය යුත්තේ අල්ලස් පනත් සංශෝධනය කොට මෙවැනි වැරදි වලට පහසුවෙන් දඩුවම් කළ හැකි වාතාවරණය හදන එක. අල්ලස් පනත සංශෝධනය කළොත් බැදුම්කර කොමිසමේ සාක්ෂි භාවිතා  කරල රවී කරුණානායකලාට කඩිනමින් නඩු දාන්න පුළුවන්. ඒත් ඔහු ජාතික ආණ්ඩුවක් ගැන කතා කරන නිසා ඒවා වෙනස් වෙන්න පුළුවන්.” යනුවෙනි.

 

සබැදි පුවත් – 

අකිල – සජිත් සංස්කෘතික අරමුදලෙන් රු.මිලියන 11,000ක් අවභාවිත කරලා – වාර්තාව අගමැති අතට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More