ඡන්ද කුට්ටි වලට ප්‍රතිපත්ති පාවාදෙන දේශපාලකයින්ගෙන් පිරිච්ච රටක ඡන්ද ගැන හෝ ඇමතිකම් ගැන නොසලකා තම ප්‍රතිපත්තිය සෘජුව ජනතාවට ප්‍රකාශ කිරීම ගැන අවංකවම සතුට ප්‍රකාශ කළ යුතුයි.
ඒ වාගේම විමල්ගේ සහ ගම්මන්පිලගේ දේශපාලන පිටකොන්ද ගැන යම් සහතිකයක් ඒ මඟින් ජනතාවට ලැබෙනවා. ආණ්ඩුව හිතනවා නම් මැතිවරණයට පසුව ඉස්ලාම් අන්තවාදී බලවේග සමඟ එක්ව ජාතික ආණ්ඩු හදන්න විමල්ලාගෙන් ගම්මන්පිලගෙන් විතරක් නොවේ. 69 ලක්ෂයක් වූ ජනපතිගේ ජනවරමට දායක වූ සියළු ජනතාවගෙන් ඊට ඉඩක් ලැබෙයි කියා අපි හිතන්නේ නැහැ.
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...