පරිසරය හානි වැළැක්වීම සඳහා වන 5/2001 චක්‍රලේඛය අහෝසි නොකරන ලෙස ඉල්ලා සෙනජිත් හුණුකුඹුර නම් පරිසරවේදියෙක් ඊයේ (07) නාගයෙක් රැගෙන පරිසර අමාත්‍යාංශයට පැමිණ තිබේ.
පසුව ඔහුට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මුණ ගැසී සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...