දේශීය පුවත්

පාර්ලිමේන්තු මැතිවරණයට යොදා ගන්නා ඡන්ද පත්‍රිකාවලින් සියයට පනහක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිටත් භාරදී තිබේ.

මීට අමතරව යාපනය ඇතුළු දිස්ත්‍රික්ක හතරක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර අද (15) මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට හැකිවනු ඇතැයි කී මුද්‍රණාලායාධිපතිනිය නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරේ පවතින බවද සඳහන් කළාය.

මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ වෙනත් ලේඛන මුද්‍රණය කිරී‍ම් සිදුකරගෙන යන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More