රජය විසින් දියත්කොට ඇති මද්‍රව්‍ය සහ පාතාල අපරාධ මර්ධන වැඩසටහනට ආශිර්වාද කරන අතර එය කඩිනමින් ක්‍රියාත්මක කොට ප්‍රශ්නය විසඳිය යුතු බවට අස්ගිරි විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමයන් විසින් අවධාරණය කොට ඇත.
උන්වහන්සේ විසින් එම ප්‍රකාශය සිදුකොට ඇත්තේ යම් පාර්ශව විශේෂයෙන්ම සමගිජනබලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් රජයේ වැඩපිලිවෙල මර්ධනකාරී ක්‍රියාවලියක් ලෙස ඊට විරෝධය පළ කරන තත්වයක් තුලය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...