පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥණසාර හිමියන් පවසා ඇත්තේ රජයේ පාසැල්වල ඉස්ලාම් පෙළ පොත්වල දරුණු අන්තවාදී ඉගැන්වීම අඩංගු වන බවය.
එම ඉගැන්වීම් පෙළ පොත්වල පමණක් නොව ගුරු අත්පොත් වලද අඩංගු වන බවත් උන්වහන්සේ තවදුරටත් සඳහන් කළහ.
ඒ අතර අන්තවාදී මුස්ලිම් සංවිධාන 43ක් රටතුල තිබෙන බවටද උන්වහන්සේ විසින් තොරතුරු ඉදිරිපත්කොට ඇත.
හිටපු අමාත්‍ය රිෂිඩ් බදිඋදීන්ගේ අනුුග්‍රහය යටතේ රට තුල අරාබි පාසැල් 30ක් පිහිටුවා ඇති බවටද උන්වහන්සේ විසින් තොරතුරු ඉදිරිපත්කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...