ඊයේ රාත්‍රී සිට නිවැරැදි කරන ලද්දේ තැම්බූ සහල් මිල පමණක් බවත් රු 85 වැනි මෝඩ මිලක් කැකුලු සහල් වලට නියම කිරීමෙන් කැකුලු සහල් නිශ්පාදනය නැවතී දැවැන්ත හිගයක් ඇතිවන බවත් කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි.
වී කිලෝවක් රු 50 ක් වනවිට සහල් පමණක් රු 83 ක් වන බවත් පවසන ඔහු වී ගොවිතැන සහ සහල් කර්මාන්තය බිද දැමීමෙ උවමනාවෙන් කවුරුන් හෝ දැඩි ලෙස අන්තිම මොහොත දක්වා කටුයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි .
විකෘති පාලන මිල නිසා කැකුලු සහල් හිගයකින් පද්ධතියම බිද වැටීමේ අවදානමක්
විකෘති පාලන මිල නිසා කැකුලු සහල් හිගයකින් පද්ධතියම බිද වැටීමේ අවදානමක් – ජනාධිපතිතුමනි, ප්‍රවේශමෙන්.
Gepostet von Lanka Lead News am Donnerstag, 28. Mai 2020
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...