දේශීය පුවත්

COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වැලැක්වීම පිණිස PCR පරීක්ෂණ ධාරිතාව පුළුල් කිරීම සඳහා පුද්ගලික රෝහල් 05ක තිබෙන පරීක්ෂණාගාර තාවකාලිකව ආණ්ඩුවේ අධීක්ෂණය යටතට පවරාගත යුතු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යෝජනා කරනු ලැබුවේ අප්‍රේල් 02දා බව ලංකා ලීඩ් වෙබ් අඩවිය එතුමාගෙන් කළ විමසීමේදී පවසා සිටියේය.

“අප කළ යෝජනාව අප්‍රේල් මුල් සතියේ ක්‍රියාවට නගා තිබුනේ නම් ශ්‍රී ලංකාව වෛරසය මර්ධනය සම්බන්ධයෙන් මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට ඉඩ තිබුනා” යැයි පවසන ඒ මහතා පමාවී හෝ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යෝජනාව ක්‍රියාත්මක වීම පිළිබඳව අවංකවම සතුටු වන බව පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ COVID-19 වෛරසය පැරදවීමට පසුවන සෑම දිනකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තව තවත් අර්බූදයට යන බවත් අවසානයේ ආන්ඩුව ප්‍රමුඛ සාමාන්‍යය ජනයා මෙතෙක් කල් කළ කැපකිරීම් අපතේ ගොස් 69 ලක්ෂයක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට දුන් ඡන්දය පවා අපතේ යාමට අවශ්‍යය වට පිටාව සැකසීමට කුමන්ත්‍රණකාරීන් කටයුතු කිරීමට නොපැකිලෙනු ඇති බවයි

චීන ජනාධිපතිවරයා වෛරස විශේෂඥයින්ගෙන් පමණක් අහලා වැඩ කළා නම් අද චීනය මහා විනාශයකට ගොදුරු වෙලා – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More