දේශීය පුවත්

2022 මාර්තු 31 රාත්‍රී මිරිහානේ ප්‍රචණ්ඩ විරෝධයෙන් පසුව අත්අඩංගුවට ගත් පිරිස් අධිකරණයට ගෙන එන විට නිතිඥයන් නැගී සිට ගෞරව දැක්වූ ආකාරය අපට මතක ඇත.

එතැන් සිට රටේ ප්‍රධානම රාජ්‍ය අයතනයේ දොරකඩ වසාගෙන සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීම මගින් ඔවුන්ගේ මානව හිමිකම් කඩවූ බවට අමෙරිකානු තානාපතිනිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් සභාපති අදීන් පොලිසියට බලපෑම්කරනු ලැබීය.

පොලිසිය සහ ජනාධිපති ගෝඨාභය ඊට ඇහුම්කන් දී නීතිය ක්‍රියාත්මක කිරීම අතහැර අරගලකරුවන්ට නීතිය අතට ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදුනි.

ඒ සියල්ලෙහි ප්‍රතිඵලය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය තුළ දැකගත හැකිය.

ගෝඨාභය එලවා වසරකට පසුව ප්‍රංශයේ අද සිදුවන සිදුවීම් දැක්වෙන මෙම වීඩියෝව නැරඹීම මගින් පාඨකයාට සිදුවූ දේ ගැන යම් අදහසක් ලබා ගත හැකි හෙයින් මෙම වීඩියෝව මෙසේ පළ කරමු.

සබැඳි පුවත්….

ප්‍රංශයේ අද තත්ත්වය සඟවන බටහිර ජනමාධ්‍ය (වීඩියෝ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More