ප්‍රංශයේ අද වන විට පවතින තත්ත්වය දැක් වෙන වීඩියෝවක් පහතින් දක්වා අති අතර, එරට අද පවතින මිලේච්ඡත්වය බටහිර මධ්‍ය පවා සඟවන තත්ත්වයක් දකින්නට තිබේ.
මෙම වීඩියෝව එම මාධ්‍ය තුළ පෙන්වා නොමැති අතර, බටහිර රටවල පවතින මිලේච්ඡත්වය මාධ්‍ය මගින් එසේ සඟවද්දී මෙබඳු සිදුවීම් ඉරානය, පකිස්තානය වැනි මුස්ලිම් රටවල මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල සිදුවූවා නම්, එම රටවල මිලේච්ඡත්වය ලෙස බටහිර මාධ්‍යවල විශේෂ පුවත් ගොඩ ගැසෙන බවයි විචාරකයන් පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...