දේශීය පුවත්

අරගලය අවස්ථාවේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සැකයට තුඩුදෙන හැසිරීම පිළිබඳවත්, එම සිදුවීමේ දී ඔහු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන ඇමතුම් ලබාදී ඇති බව හා ඔහු එහිදී ක්‍රියාකර ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉකුත් දා කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සරත් ෆොන්සේකා මහතා මේ වන විට පිළිගෙන තිබේ.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ අරගලය අවස්ථාවේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා තමන්ට දුරකථන ඇමතුම් දෙකක් ලබා දී තමන්ගේ උපදෙස් අනුව ක්‍රියාකළ බවයි.

වීඩියෝව නරඹන්න…

 සබැඳි පුවත්…

ගෝඨාභය පැනයාමෙන් පසු ශවේන්ද්‍ර සිල්වා වැඩ කළේ මගේ උපදෙස් අනුවයි – සරත් ෆොන්සේකා කියයි (වීඩියෝ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More