පසුගිය වසරේ ජුනි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැන යාමේ සිදුවීමෙන් පසු පාර්ලිමේන්තුව අවට සිදු වූ සිදුවීම් වලදී ශවේන්ද්‍ර සිල්වා මහතා අවස්ථා දෙකකදී තමාගෙන්ම උපදෙස් පැතු බවත්, ඔහු ඉන්පසුව ඒ අනුව ක්‍රියාකළ බවත් පාර්ලිමේනතු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ, එම අවස්ථාවලදි තමා විසින් ඔහුට උපදෙස් ලබා දුන් බවත් එම උපදෙස් වලට අනුව ඔහු ක්‍රියා කර ඇති බවට පෙනී යන බවත් ය.
තමා යුද හමුදාපති ධුරයේ සිටියත් එම ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...