කාබනික වගාව නම් වූ පටලැවිල්ල සහ පැවැත්ම පිළිබඳව කළ යුත්තේ කුමක්දැයි දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් ජනාධිපති කාර්යාලය වටේ කැරකෙමින් ජනාධිපතිතුමාට ලනු දෙන කෘෂි විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් වලට කරුණු සහිතව ප්‍රභල විවේචනයක් එල්ල කර ඇත.
එම විවේචනයට අනුව ජනපතිගේ නිවරදි තීන්දුවට විරුද්ධව මෙන්ම පක්ෂව අදහස් දක්වමින් දෙපිරිසම එම තීන්දුව යථාර්තයක් බවට පත් කිරීමට ඉඩ නොදෙන බව පැහැදිලිවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...