දේශීය පුවත්

ලෝක සෞඛ්‍යයසංවිධානයේ මෙන්ම වෙනත් බාහිර විද්වතුන්ගේ මතය අනුව ඩෙල්ටා ප්ලස් රැල්ලක් ඇතිවීමේ අවධානමක් ඇත. ඔවුන් සඳහන් කරන්නේ 2022 ත් අවදානම් වසරක් බවය. එම තත්වය තුළ ස්වයං විවේචනාත්මකව වැරදි නිවැරදි කරගනිමින් වසංගතය පාලන පද්ධතිය ශක්තිමත් කරගතයුතු බව ජාතික සංවිධාන කියයි.

ඒ සඳහා දැනට පවතින උපාය මාර්ගික වැරදි 10ක් නිවැරදි කර ගත යුතු බවට ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ජාතික පුවත්පත් වලට දීර්ඝ ලිපියක් ඉදිරිපත් කර ඇත.

4 වන කොරෝනා රැල්ලක් වළක්වාගන්නේ කෙසේද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More