රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල වීම පිළිබඳව දීර්ඝ ලිපියක් ලියමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ලේකම්, යසස් ධර්මදාස මහතා පවසා සිටින්නේ, මෙම සමස්ත රණවිරු දඩයම කොටස් දෙකකින් සමන්විත වන බවයි. එහි පළමුවන කොටස වන්නේ කෙටි කාලීන ආදීනව දෙන අපගේ වීරෝදාර රණවිරුවන් 57 දෙනෙකුට, යම්හෙයකින්, භෞතිකව විඳීමට සිදුවෙන අපහසුතාවය වන බවයි.දෙවන කොටස හෙවත් දීර්ඝකාලීන ආදීනව වන්නේ බෙදුම්වාදයට සියළුම අවස්ථා එමගින් ලබාදීම බව යසස් ධර්මදාස මහතා පෙන්වා දේ.
සම්පූර්ණ ලිපිය..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...