දේශීය පුවත්

භාන්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා යුගදනවි බලාගාරයට අදාළ ගිවිසුමට අදාළ ක්‍රියාවලිය තුළ 13වතාවක් අමාත්‍යය මණ්ඩලය නොමග යවා ඇති බව ජාතික සංවිධාන චෝදනා කරයි.

ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ජාතික පුවත්පතකට දීර්ඝ විස්තරාත්මක ලිපියක් සපයමින් මේ බව තහවුරු කර ඇත.

ඊට පෙර පසුගිය බ්‍රහස්පතින්දා (07/10/2021 ) ජාතික සංවිධාන විසින් , භාන්ඩාගාර ලේකම්වරයා අදාළ ගනුදෙනුව මගින් රජයට පාඩු සිදු කළ බවට අල්ලස් හා දූෂණ පනත යටතේ එම කොමිසමට පැමිණිල්ලක් භාර දෙන ලද්දේය.

යුගදනවි ගනුදෙනුවේ චේතනාන්විත වැරදි දහතුනක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More