විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, G7 කණ්ඩායමට අයත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ, එක්සත් ජනපදය සමඟ හෝ චීනය සමඟ පෙලගැසී සීතල යුද්ධය පන්නයේ බෙදීම් වලට ලෝකය බෙදීමට ඉඩ දීමෙන් වළකින ලෙසයි. මේ අතර බටහිර නායකයෝ රුසියාව සහ චීනය මැදිහත්ව කරන න්‍යෂ්ටික අවි පිළිබඳ ඒකාබද්ධ ප්‍රකා...

රුසියාවට එරෙහි අපේක්ෂිත ප්‍රතිප්‍රහාරයේදී යුක්‍රේනයට විශාල පාඩු සිදුවිය හැකි බව එක්සත් රාජධානියේ කියෙව් තානාපති වඩීම් ප්‍රිස්ටයිකෝ ඊයේ (18 ) අනතුරු ඇඟවීය. බ්‍රිතාන්‍ය රූපවාහිනී විකාශන ආයතනයක් වන ITV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් රාජධානියේ කියෙ...

දකුණු කොරියාව සහ ජපානය සමඟ වොෂින්ටනය සිදු කිරීමට නියමිත ඒකාබද්ධ මිලිටරි අභ්‍යාසය, කලාපය සන්නද්ධ ගැටුමකට සමීප කරමින් සිටින බව උතුරු කොරියාව අද (19 ) ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය සහ සෝල් පරිපාලනය ඔවුන්ගේ විශාලතම අභ්‍යාස පැවැත්වීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවක මෙම අනතුරු ඇඟවීම කර...

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජි, සහවනුආටු වැනි කලාප සඳහා සුනාමි බලපෑම් එල්ල විය හැකි බවය.

වෙළඳපල පර්යේෂණ ආයතනයක් වන ‍YouGov විසින් පසුගිය 16 වනදා ප්‍රකාශයට පත් කරන ලද ඡන්ද විමසීම් දත්ත වලට අනුව එක්සත් රාජධානියේ පුරවැසියන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් අගමැති රිෂි සුනක් කෙරෙහි විශ්වාසයක් නොමැති බව තහවුරු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පුද්ගලයන් 2012 ගේ සහභාගිත්වය...

දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය (BJP) කර්නාටක ව්‍යවස්ථාදායක මැතිවරණයේදී ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසයට පරාජය වීම නින්දිත පරාජයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති ඉන්දියාව ඇයගේ යටත් විජිත හාම්පුතා වන බ්‍රිතාන්‍යයෙන් ණයට ගත් "first-past-the-post" (FPTP) සිධා...

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ පරිත්‍යාගශීලියෙකු වන ජෝර්ජ් සෝරෝස් යනු “මනුෂ්‍යත්වයට වෛර කරන” අයෙකු බවත් ඔහු විකට පොත්වල සුපිරි දුෂ්ටයෙකුට සමාන බවත් පවසමින් ඊයේ(16) හංගේරියානු ප්‍රකෝටිපතියෙකු වන ජෝර්ජ් සෝරෝස්ට දැඩි විවේචනයක් එල්ල කිරීමට එලොන් මස්ක් සිය ට්විටර් ගිණුම...

රුසියානු ආරක්ෂක හමුදා එල්ල කළ නිරවද්‍ය හයිපර්සොනික් කින්සාල් මිසයිල ප්‍රහාරයකින් කියෙව් නගරය වටා පිහිටුවා ඇති පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ වී ඇති බව මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය අද(16) වාර්තා කළේය. යුක්රේන රජය මීට පෙර කියා සිටියේ රුසියානු කින්සාල් මිසයිල එක්...

රුසියාව ඊයේ (16 ) අලුයම කියෙව්හි ඉලක්ක වෙත “ඒකාබද්ධ ප්‍රහාරයක්” දියත් කර ඇති බව වාර්තා වේ. මාධ්‍යට නම සඳහන් කිරීමට අකමැති වූ යුක්‍රේන හමුදා නිලධාරියෙක් රුසියාව එල්ල කළ ප්‍රහාරය “ඝනත්වය අතින් සුවිශේෂී” ප්‍රහාහරයක් බව පවසා ඇතැයි වාර්තාවේ. බෝම්බ ප්‍රහාරයට...

දැනට නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව තායිලන්ත මහා මැතිවරණයේ ජය විපක්ෂයට හිමිව ඇති බව වාර්තා වේ. හමුදා සහාය ලබන වත්මන් පාලක පක්ෂය මැතිවරණයේදී දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, සමස්ත ඡන්දවලින් 99%ක් පමණ මේවන විට ගණන් කර අවසන් අතර, එහිදී පෙරමුණ ගෙන සිටින්නේ තරුණ නායක පිටා ලිම්ජොරොන්රාට්ගේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More