විදේශ පුවත්

2020 දෙසැම්බර් මස 30 (බදාදා) දින කොවිඩ් 19 සඳහා Pfizer-BioNtech එන්නත ලබාගත් පෘතුගීසියේ ළමා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය සහායක හෙදියක් වන 41 හැවිරිදි දෙදරු මවක් වන Sonia Acevedo නම් කාන්තාවක් ඉන් දින දෙකකට පසු එනම් 2021 ජනවාරි 01 දින මියගොස් තිබේ. ඇය ඉතා නිරෝගී කාන්තාවක් බවත් මත්පැන් ...

ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෲ 48 හැවිරිදි ජුලියන් අසාන්ජ් ඇමරිකාවට උදර්පනය කිරීමට දැරූ තැත ව්‍යවර්ථ කරමින් ඔහුට එරෙහිව තිබූ නඩු නිමිත්තෙන් ඔහුව නිදහස් කිරීමට තීරණය කරමින් එංගලන්තයේ  Old Bailey අධිකරණයේ විනිශ්චයකාරිනිය වන Vanessa Baraitser සිය තීන්දුව අද (04) දින ප්‍රක...

ජපානයේ මේ වනවිට පවතින කොවිඩ් වසංගත අර්බුධය හමුවේ "හදිසි තත්වය" ප්‍රකාශ කිරීමට සළකා බලමින් සිටින බව ජපාන අගමැති යොෂිහිදේ සුගා අද (04) දින උදෑසන මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේය. මේ වනවිට 249,100ක් කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී ඉන් 3548ක් දෙනෙක් මරුමුවට පත් වී ඇති බව ඔහු තවදුරටත් සඳහන...

පසුගිය දෙසැම්බර් 21 දින ඊශ්‍රායල් බළධාරීන් දැඩි විශ්වාසයෙන් ආරම්භ කරන ලද Pfizer/BioNtech සමූහ එන්නත්කරණයෙන් පසු එම එන්නත ලබාගත් පුද්ගලයින් 240කට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව ඊශ්‍රායල් සෞඛ‍ය අමාත්‍යාංශයේ වාර්තා උපුටා දක්වමින් චැනල් 13 ප්‍රවෘත්ති සේවය වාර්තා...

2020 දෙසැම්බර් 31 රාත්‍රියේ ඉතාලියේ ප්‍රධාන නගරය වන රෝමයේ දුම්රියපොළ ආසන්න මාර්ගයක කුරුල්ලන් දහස් ගණනක් මිය ගොස් බිම වැටී සිටින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන අතර මෙසේ කුරුල්ලන් මිය යෑමට හේතු වී තිබෙන්නේ අධික ශබ්දයෙන් යුතු රතිඤ්ඤා පත්තු කිරීමයි. පරිස...

2050 වසර වනවිට කාබන් විමෝචනය බින්දුවට බස්සන ලද රටක් බවට පත්වීම සඳහා ජපානයේ ඇති අභිලාෂය ශාක්ෂාත් කරගැනීමේ තවත් පියවරක් ලෙස ජපානයේ විශාලතම ගුවන් සමාගම වන All Nippon Airlines (ANA) සමාගම තම ජෙට් යානා සඳහා ජීව ඉන්ධන භාවිතාව හඳුන්වා දීමට තීරණය කර තිබේ. එහි ප්‍රථම පියවරක් ලෙස පසුගියදා තෝකියෝ ...

අල්ජීරියාව එළඹෙන ජනවාරි මාසයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු වරට ලියාපදිංචි කරන ලද Sputnik V එන්නත එරට ජනතාවට ලබා දීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට එළඹුන බව එරට සෞඛය ඇමති Abderrahmane Benbouzid තහවුරු කරයි. මෙයට අමතරව ආර්ජන්ටිනාව සහ වෙනිසියුලාවට පසු Sputnik V එන්නත ලබාගන්නා තුන්වන ලතින් ඇමර...

චීනයේ "ජාතික ඖෂධ සමූහය" [China National Pharmaceutical Group (Sinopharm)] විසින් සංවර්ධිත Sinopharm එන්නතෙහි සාර්ථකත්වය 80%ක් බව වාර්තා වීමෙන් දිනකට පසු එය එරට ජනතාවට ලබාදීම සඳහා රජයේ ඖෂධ නියාමණ ආයතනය වන ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාළනය ආයතනයේ (National Medical Products Administration) කොන්ද...

යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. අලුතින් පිහිටුවන ලද සංධාන රජයේ බලය බෙදා ගැනීම සම්බන්ධව සෞදියේ පැවති සාකච්ඡා අවසන්වී නව කැබිනට් මණ්ඩලය ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් සුළු මොහොතකට පසු මෙම ප...

බටහිර වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට කොවිඩ් 19 සඳහා "ප්‍රතිවිෂ" ඖෂධයක් නිපදවීමට සමත් වී තිබෙන බව රුසියාවේ ෆෙඩරල් ජීව වෛද්‍ය ඒජන්සියේ ප්‍රධානී වෙරොනිකා ස්ක්වොර්ට්සෝවා (Veronica Skvorsova) මහත්මිය ප්‍රකාශයට පත් කර තිබේ. එය මේ වනවිට රසායනාගාර පරීක්ෂණ වලදී 99%ට ඉහල සාර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More