ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාව සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටස් තහඩු වර්ගයක් හදුන්වාදීමට පියවර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම හඳුන්වාදිම රුසියාව මඟින් සිදු කරයි. ලෝකයේ ඇස්බස්ටස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි. නව ඇස්බස්ටස් තහඩු වර්ගය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දැ...

රුපියල ඉහළ යයි

April 16, 2019 10:00 pm

මේ වසරේ ගෙවී ගිය කාලයේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ ස්ටලිං පවුම්, ජපානයේ යෙන් සහ ඉන්දීය රුපියල යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. ගෝලීය...

ගිය වසරේ පළමු මාස දෙකට සාපේක්ෂව මේ වසරේ (2019) පළමු මාස දෙක තුළ වාහන ආනයනය 60%කින් පහත වැටී ඇත. මහා භාණ්ඩාගාරයේ නවතම සංඛ්‍යාලේඛන අනුව 2018 පළමු මාස දෙක තුළ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 209කි. ඊට සාපේක්ෂව 2019 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට වාහන ආනයනය සඳහා වැයක...

අයවැය ඇස්තමේන්තු අතිශයෝක්තියට නංවා තිබීම නිසා අවසාන වශයෙන් එය රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීමේ ගැටලූවක් කරා මඟ විවර කරනු ඇතැයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව රජයට අනතුරු අඟවයි. 2019 රාජ්‍ය අයවැය ලේඛනයේ මූල්‍ය හා ආර්ථික උපකල්පනයන් ඇගයීමට ලක් කරමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා පාර්ලි...

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු මාස තුන තුළදී මෝටර් වාහන ආනයනය ශීඝ්‍රයෙන් පහල වැටී ඇති බව වාහන ආනයනයකරුවන් පවසයි. මේ අතර අයවැයෙන් බදු හා ණය පහසුකම් වෙනස්වීම එයට හේතුව බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2018 වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස තුන තුළදී වාහන ආයනයනය විශාල වශයන් අඩු...

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මංගල පී.බී යාපා මහතා පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු තම පත්වීමේ ලිපිය, ජනාධිපති නිල නිවසේදී අද (11) ලබා ගත්තේය. ඉංජිනේරුවකු වන යාපා මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස හා අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරඇති ...

සිංහල හින්දු අලූත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය පදනම් අගය ඒකක 200කින් එනම් සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මෙහිදී ණය පොළී අනුපාතිකය මෙන්ම ඉතිරිකිරීම්වලට හිමිවන පොළිය ද ඇතුළු සියලූ පොළී අනුපාතිකයන් පහළ ය...

වත්මන් ආණ්ඩුව රට පාලනය බාර ගනිද්දී තිබු සමස්ථ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 7400ක් බවත් එය මේ වසර අවසන් වෙද්දී බිලියන 14000 ඉක්මවන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා 2005දී රට බාර ගන්නා විට තිබූ ණය ප‍්‍රමාණය වූයේ බිලියන 2200ක් බවත් ඔහුගේ පාලන කාලයේද...

MG EZS ඉලෙක්ට්‍රික් SUV රථය මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනකක් තබමින් MG Lanka සමාගම පවසන්නේ මෙම රථයෙහි පරීක්ෂණ ධාවනයක් සඳහා දැන් එක්විය හැකි බවයි. Battery/Motor/BMS වෙනුවෙන් වසර 8 ක් හෝ කිලෝ මීටර 120,000 ක (පළමුව එළඹෙන) වගකීම් කාලයක් හිමිවන මෙම රථය, එක් පූර්ණ...

මේ රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය සහ වංචනික ක‍්‍රියා නිසා පසුගිය වසර හතර තුළදී ප‍්‍රධාන කරුණු හතරක් නිසා පමණක් රුපියල් කෝටි 207300 ක (රු. බිලියන 2073 ක) අතිවිශාල පාඩුවක් රජයට සිදුව ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (03දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More