ව්‍යාපාරික පුවත්

මේ වසරේ (2019) ශ්‍රී ලංකා ආර්ථිකය කලින් අපේක්‍ෂා කළ අගයටත් වඩා අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මහ බැංකුව මේ වසර මුලදී ඇස්‌තමේන්තු කර තිබුණේ මේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වනු ඇති බවයි. එහෙත් පාස්‌කු ඉරිදා ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු ආර්ථික කටයුතුවලට එල්ල වූ දැඩි බලපෑම නිසා එම...

රජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වසර සඳහා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 11,989ක් ගෙවීමට තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවසීය. එහිදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 9,362ක්ද, ජාතික භෞතික සැලසුම් දෙපාර්...

උඩුනුවර වෙළම්බොඩ සිට කොළඹට ප‍්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කොළ කිලෝ 7500 ක් සමග එක් සැකකරුවෙකු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (6 දා)දවුලගල ගඩලාදෙනිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සිලෝ ටී නාමය යටතේ තේ මණ්ඩල ප‍්‍රමිති සහතිකය අඩංගු බෑග්වල අසුරා මෙම කසළ තේ ප‍්‍රවාහනය කරමින් තිබී ඇත...

වාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර් 32215ක් ආනයනය කර සිපෙට්කෝ සමාගම මගින් බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම ග්ලයිෆොසේට් ලීටර් 32215න් ලීටර් 200ක් ඔස්ට්‍රේලියාවට අපනයනය කළ හැකි මල් හා විසිතුරු පැළෑටිවල වර්ධක ප්‍රචාරණය විය හැකි අයිතමවල ප්‍රරෝහණ හැකියාව නිෂ්ක්‍රීය කිරිමට භාවිත කිරීම යෙදවීමට නියම...

රටවල් 22කින් මෙරට පැමිණෙන සංචාරකයන් වීසා බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමේදී රටවල් 48 ක් දක්වා එම සංඛ්‍යාව ඉහළ දමා තිබෙන බව වාර්තා වේ. මේ නිසා ආගම විගමන දෙපාර්තමේන්තුවට දිනක දී රුපියල් කෝටි 17ක පමණ ආදායමක් අහිමි වී යන බවද වාර්තා වී ඇත.

ආනයනික කිරිපිට කිලෝවක මිල රුපියල් 15 සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 5 කින්ද වැඩිකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඊයේ (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල වැඩිවීම ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත පාරිභෝගික අධිකාරිය මගින් අනුමත කර ඇතැයි එම අධිකාරිය පවසයි.

රටවල් 48කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය කටයුතු කර තිබේ. අද (01දා) සිට මාස හයක කාලයක් සඳහා මෙසේ වීසා ගාස්තු නිදහස් කිරීමක් සිදුකරනු ඇත. ඔස්ට්‍රේලියාව, යුරෝපයේ රටවල්, ආසියාවේ ඇතැම් රටටවල්, ඇමෙරිකාව ඇතුළු අටවල් 48කට මෙසේ වීසා නිදහස් කිරිම් ලබාදී ඇත. &n...

2019 ජූලි 24 දින වන විට රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය රු. මිලියන 142,310 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකින් දැක්වේ. 2019 ජූලි 17 දින වන විට මෙම වටිනාකම රු. මිලියන 146,052 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව 2019 ජූලි 17 - 24 සතිය තුළ දී රු. මිලියන ...

ඉන්දියාව, චීනය ඇතුළුව රටවල් 45ක් සඳහා ලබන මස 01 වැනිදා සිට නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී රුපියල් බිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බව වාර්තා වේ. සංචාරක ව්‍ය...

2019 ජූලි මස 30 වැනි දින වන විට අපේක්‍ෂිත ආදායමෙන් සියයට විසිතුනක් නොලැබීම හේතුවෙන් සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල වියදම් සීමා කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට සිදුවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. 2019 වර්ෂය වෙනුවෙන් රාජ්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More