ව්‍යාපාරික පුවත්

මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 06ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පෞද්ගලික රථවාහන සඳහා දරන ලද වියදම ඩොලර් මිලියන 812.7 සිට ඩොලර් මිලියන 324.2ක් දක්වා 60.1%කින් පහත බැස තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ...

කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙවර පියස නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් හෙට (20) ජනතා අයිතියට පත්වන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා  අද(19) ප‍්‍රකාශ කළේය. මහල් 34 කින් යුත් නව කම...

ලෝකයේ රන් මිල අද (18දා) දිනය වනවිට තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල අද (18දා) වාර්තා වී තිබුණේ ඇ.ඩො.1,513ක් ලෙසිනි. පසුගිය මාස 6ක කාලය තුළ ලෝකයේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් පෙන්වන අතර, එය 15%කට ආසන්න වර්ධනයකි. ආයෝජකයන් රන් මිලදී ගැනීම ඉහළ යාම හේතුවෙන් ඉල්ලුම වැඩිවීම මෙසේ රන් ...

රු. බිලියන 3ක ආයෝජනයෙන් ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අගමැති අතින් හෙට විවෘත වේ රුපියල් බිලියන 3ක පමණ ආයෝජනයකින් කළුතර දිස්ත‍්‍රික්කයේ වැලිපැන්න ප‍්‍රදේශයේ ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශ...

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව කොළඹ කොටස් වෙළඳපොලේ විකිණිම සඳහා අදාල පනත මේ මස 22වැනිදා හදිසියේම පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. එම බැංකුව පිහිටුවන ලද්දේ 1961 අංක 29 දරණ පනත මගින් වන අතර එහි කොටස් විකිණීමට හැකි වන පරිදි මෙය සංශෝධනය කිරීමට ...

2020 වසරේ මුල් මාස 4ක කාලයේ රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් ඇතුළත් කර අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ වසර අවසානයේදී ජනපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව පත්වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව  රජයේ නව ප...

IOC මිලත් ඉහළට

August 14, 2019 7:36 am

ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 2  කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. කෙසේවෙතත් ඔටෝ ඩීසල්වල මිලෙහි කිසිද...

කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. දිනපතා ලොරි රථ 30 ක් යොදවා කසළ ප්‍රවාහනය සිදුවන අතර, එක් ලොරි රථයක් සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන බවද ...

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. බි‍්‍රතාන්‍ය වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සියයට 0.02 ඉහළ ගොස් ඇති අතර අමෙරිකානු වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 0.8 කින්. අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළද යුද්ධය මීට හේතුවන්නට ඇති බවටයි පැවසෙන්නේ. ශී‍්‍ර ලංකාවේ ඉන්ධන ම...

2020 සඳහා අයවැයත් මෙම වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර ඇත. ඒ වෙනුවට ලබන වසරේ ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා වූ පළමු කාර්තුව සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ජනාධිපතිවරණය මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බැවින් අයවැය ලේඛනය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More