පුරවැසි කොලම

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 21 වැනිදා සිට නිල වශයෙන් ගුවන් තොටුපළ හා සංචාරකයින්ට රට විවෘත කිරීම සිදුකරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. මාස 10කට පසුව කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ වාණිජ ගුවන් ගමන් සඳහා මෙලෙස විවෘත කිරීම සිදුවන අතර ජනවාරි මස 23 වැනි දින...

ඉන්දියාවෙ විදේශ අමාත්‍යාංශ කාර්යාලය තියෙන්නෙ කොළඹ ද? එහෙම අහන්න වෙන්නෙ ඉන්දියාවෙ විදේශ ඇමතිතුමා හා ඒ අමාත්‍යංශයෙ වෙනත් නිලධාරීන් කොළඹ දි නිතර දැක ගන්න පුළුවන් හින්ද. පහුගිය දවස්වල ඇමතිතුමා ඇවිල්ල අපට අර කොවිඩ් එන්නත දෙන්න පොරොන්දු වුණා. කීය ගාණෙද දන්නෙ නැහැ. කොහොමටත් ඒක අර ඔක්ස්ෆඩ්...

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තවමත් අපට අයිති ජාතික වස්තුවකි. එය මේ වන විට ලංකා මාතාවට අහිමිවීමේ අවදානමකට පත්වෙලා තියනවා කියල ආරංචි පැතිරෙන මෙම අවස්ථාවේදී ඒ පිළිබඳ යමක් නොපැවසුවහොත් මාතෘ භූමියට ආදරය කරන ශ‍්‍රී ලාංකිකයකු හැටියටත් වරාය හා නාවික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු වශයෙනු...

සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට විරුද්ධ බවක් දැන ගන්න නැහැ. කොහොමත් අනිල් ජාසිංහ වෙද මහතා හඳුන්වා දුන් පැණියක් නැහැ. බටහිර වෙද මහතුන් බටහිරින් එන පැණි නම් නියම කරනවා....

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මාස කිහිපයකට පෙර අපේ රටේ සීනි කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් ගත්තේය. පිටරටවල් වලින් ආනයනය කරන සීනි කිලෝවක් වෙනුවෙන් තිබූ ආනයන සේවා බද්ද රුපියල් 33 සිට රුපියල් 50 දක්වා වැඩි කළේ අරමුණු කිහිපයක් මුදුන්පත් කර ගැනීමේ අරමුණ ඇතිවය. එවිට එදා ඔහු මෙසේ කියමින් තම...

ශ්‍රී ල නි පක්‍ෂය අවසන් ගමන යෑමට සූදානම් වන බවක් පේනවා. මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය ලෙස ක්‍රියා කළ ශ්‍රී ල නි පක්‍ෂය 2014 දි මෛත්‍රිපාල සිරිසේනගේ විගමනය සමග අර්බුදයකට මුහුණ දුන්නා. ශ්‍රී ල නි ප ප්‍රධානීන් කිහිප දෙනකු පසුව යහ...

ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම තම ඊනියා ආධාර න්‍යායපත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. යම් පිරිස් එම අනපේක්ෂිත ප‍්‍රකාශය ප...

ලෝ පුරා ජනතාව 2021 වසරේ උදාව සැමරුවේ, 2020 වසර තුළ සමස්ත මානව වර්ගයා මහත් සේ පීඩාවට පත්කළ නව කොරෝනා වෛරසය මිහිතලයෙන් තුරන් වේවාය යන ප්‍රාර්ථනාව ඇතිවය. 2020 වර්ෂය, මානව ඉතිහාසයේ අඳුරුතම, අවසනාවන්තම වසරක් බවට පත්කළ නව කොරෝනා නොහොත් කොවිඞ්-19 වෛරසය පොලෝතලයෙන් තුරන් වේවාය යන ප්‍රාර්ථනාව...

මාවනැල්ල යළිත් රටේම කතාබහට ලක්වන්නේ වසර දෙකකට පසුවය. ඒ මාවනැල්ලේ ගල්කොරියකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වීම හා මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියත් සමග යළිත් මාවනැල්ල උණුසුම් වීමෙනි. මීට පෙර අවස්ථාවේ සහරාන්ගේ කල්ලියට සම්බන්ධකම් පැවැත් වූ මාවනැල්ලේ හිඟුල පදිංචි අයිය- ම​ලෝ ...

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාධාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන් කියන්න තියන දේවල් කියා දමමි. මම ලංකාවට එන්න එපා නම් මට අවසර නොදීම ඉන්න. කවදා හෝ ගුවන්තොටුපල විවෘතවී commercial flights පටන්ගත්තාට පසුව මම යන්නම්. මට කමක් නැත. ඉන්න තැන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More